• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුත්තලමේ හෙක්ටෙයාර් 100ක කැලෑ ගිනි තියා ඩෝසර් කරයි!

August 30, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පුත්තලමේ හෙක්ටෙයාර් 100ක කැලෑ ගිනි තියා ඩෝසර් කරයි!
Share on WhatsAppShare on Facebook

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා  නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරති.

පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100 කට ආසන්න භූමියක ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතිය ජනතා සහභාගිත්වයෙන් මෙසේ කපා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරයි .

අදාල රක්ෂිත තුළ පිහිටි බුරුත,කළුවර,මී,ඉගිනි, කොහොඹ , වීර , ඇතුළු ශාක වර්ග කපා ගිනි තබා ඩෝසර් කරමින් ඇති බවත් එම පරිසර පද්ධතිය තුළ ස්භාවිකව ඇති වනාන්තරය මෙසේ වනසා නැවත කායා , කොහොඹ සිටුවීමට සැලසුම් කර ඇති බව කියයි.

මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය වැනසීමත් සමග අලි මිනිස් ගැටුම තවත් උග්‍ර අතට පත්වීමේ අවධානමක්ද ඇති බව ජනතාව චෝදනා කරති.

මෙම වගා කටයුත්ත සදහා මේ වන විට සෙල්ලකන්දල් හා මුරුක්කුවටවන ප්‍රදේශ වල 50 කට ආසන්න පිරිසක් තෝරා ගෙන ඔවුන් ප්‍රතිලාභින් ලෙස නම් කර ඇති බවද කියයි.

මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි සරත් කුමාර මහතාගෙන් කළ විමසීමේදි මෙසේ කීය.

මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක් ජනතාව සහභාගිත්වයෙන් තමා සිදුවන්නේ මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුට අයත් භුමි වල හෙක්ටයාර් 100 ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය මගින් තමා මෙහි සම්පූර්ණයෙන් මෙහෙයවීම සිදුවන්නේ ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා .

ඒ අනුව තෝරා ගත් ගොවීන් මෙම භුමි තුළ අදාල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලබා දෙන පැල සිටුවීම කරන්න වෙනවා.එයට ගෙවීමක් ලබා දෙනවා ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගාකටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා යැයි පැවසිය.

මේ සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගෙන ඇත් දැයි කල විමසිමේදි දිසා වන නිළධාරි වරයා පවසා සිටියේ එය අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙලි කිරීමක් සදහා අනිවර්යෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවයි. -ලංකාදීප

SendShareShare
Previous Post

දරුවන් ලක්ෂ 10කට කෑම නැතිවීමේ අවදානමක්!

Next Post

‘තව වැඩි කාලයක් මෙහෙම ඉන්නේ නෑ’! එස්.බී. අඩව්වකට ලෑස්ති වෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.