ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද අවදානමක් ඇතැයි තමන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා හට මීට මාසයකට පමණ ඉහතදී දැනුවත් කළ බව ඖෂධ සහ කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පැවසීය
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති සාකච්ජාවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.










