නුවර දළදා පෙරහරට සම්බන්ධව සිටි අලියකු කුලප්පු වූ වීඩියෝවක් මේ වනවිට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.
මෙහිදී ඇත්ගෙව්වන් විසින් වහාම අලියා මෙල්ල කොට පාරේ අසල කණුවක බැද දමන ආකාරය දැකගැනීමට පුළුවන.
මෙහිදී කිසිවකුටත් හානි සිදුවීම වළක්වා ගැනීමට අත්ගොව්වෝ සමත් වූහ.










