කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,172 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගැනීමත් සමග සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක් සොයිගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළගොස් තිබේ.










