ඖෂධ වර්ග 60ක මිල 9%කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම ඖෂධ මිල ඉහළ නංවා ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මීට හේතු වශයෙන් රඹුක්වැල්ල මහතා සදහන් කොට ඇත.

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.