ආණ්ඩුවේ කිසිම සැලැස්මක් නොමැති බවත්, තිරණ ගැනීමේදී ජනතාව පැත්තේ සිට බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුවේ විවිධ ඇමැතිවරුන් විවිධ කතා කීම නිසා එක් ප්‍රතිපත්තියක් දැකගන්නට නොමැති බවකි.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.