මහනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට කන් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
මීට සුලු මොහොතකට පෙර පැවැති රැස්වීමකදී මේ බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.
ඒ අනුව අද රාත්‍රියේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙම රැස්වීමේදී තීන්දු කොට ඇත.










