• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ජාතිය අමතන්න කලින් විපක්ෂනායක නිවේදනයක් නිකුත් කරයි!

August 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා විනාශය ගැන විපක්ෂනායකතුමාගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට මේ වනවිට ඉතා අර්බූදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත්, එම නිසා මිත්‍යාවෙන් නොමැතිව විද්‍යාවෙන් සිතා තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එම සම්පූණ නිවේදනය මෙසේය.

මිත්‍යාවෙන් මිදී විද්‍යාවෙන් තීන්දු ගන්න.
කෙටි කලකට රට වසා දමන්න.

සිහිබුද්ධියක් ඇතිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු සලිත කරන මට්ටමේ තැනකට අපේ රට ඇද වැටී තිබේ.

◼️ඉකුත් සතිය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ වාර්තා වූ මරණ සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගත්තත් රටක් හැටියට අප තල්ලු වෙමින් තිබෙන තැන පිළිබඳව එළැඹිය හැකි ස්ථාවරය  බිහිසුණු ය.අඳුරුය.

◼️ප්‍රකෘති තත්වයෙන් සිටින කිසිවෙකුට මේ යන ගමන පිළිබඳව යහපත් චිත්‍රයක් මවාගත නොහැකි නමුත්,ආණ්ඩුවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව පමණක් තවමත් තහවුරු ය.

◼️මේවන විටත් කොරෝනා ආසාදිතව මියගොස් ඇති ජීවිත අතිමහත් ප්‍රමාණයක වගකීම  ආණ්ඩුව විසින් භාරගත යුතු අතර,ඒ වගකීමෙන් පලා යාමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැත.
◼️කණගාටුවට කරුණ වන්නේ පළමු සහ දෙවන කොරෝනා ආසාදිතයන් මෙරටින් හමුවන විට ගනු ලැබූ ක්‍රියාමාර්ගයවත්, මේ වන විට දහස් ගණනින් කොරෝනා රෝගීන් හමුවන විට ගැනීමට තරම්වත් ආණ්ඩුවට මේ ව්‍යසනයෙහි බරපතළකම නොතේරීමයි.

◼️ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබූ සංචරණ සීමා හුදෙක් ප්‍රායෝගික නොවන,ප්‍රතිඵල රහිත ක්‍රියාවලියක් පමණක් බව දිනපතා වාර්තාවන ආසාදිත ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහළ යාමෙන් තහවුරු වේ .

දිනපතා සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීම,අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් මෙරටට ආනයනය කිරීම,මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්නට නොදී නිසි පරිදි කළමනාකරණය කිරීම ආණ්ඩුවට පැවරී ඇති වගකීමකි.

◼️ලෝකයේ බොහෝ රටවල් කොරෝනා ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් දෙවියන්ගෙන් අසා තීන්දු නොගන්නා අතර ,ඔවුන් මුල්තැන දී ඇත්තේ තමන්ගේ විද්‍යාත්මක සෞඛ්‍ය පද්ධතියට ය.

◼️සියලු සෞඛ්‍යය විශේෂඥයින් ද,මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ,රටේ අති මහත් ප්‍රමාණයක් වූ පක්ෂ නායකයින් ද ඉල්ලා සිටින්නේ මේ ව්‍යසනයේ බරපතළකම වටහාගෙන රට අගුලු දමන ලෙසය.

මේ වෛරසය සමඟ අරගල කළ යුත්තේ විද්‍යාත්මකව මිස පුහු හිතුවක්කාරය පදනම් කරගත් දේශපාලනිකව සහ මිත්‍යාදෘෂ්ඨිය පදනම් කරගත් මිත්‍යාවාදීව නොවන බව යළිත් වතාවක් ආණ්ඩුවට සිහිපත් කරන අතර තීරණාත්මක විසඳුම ඇත්තේ  දින කිහිපයකට මේ රට අගුලු දැමීමෙන්  (lockdown) පමණක් බව නැවතත් ආණ්ඩුවට අවධාරණය කරමු .

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

රට ‌ලොක්ඩවුන් කරන්නේ නෑ? ජනපති තීන්දුව අද සවස ප්‍රකාශයට!

Next Post

ඉල්ලීම්වලට ජනපති කන් දෙයි! රට ‌ලොක්ඩවුන්! (VIDEO)

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.