රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතළ හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වේ.
එම ඖෂධ අතර කොරෝනා සහ නිවුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ වන බව දැනගන්නට ඇත.
මීට අමතරව වකුගඩු රෝගීන්ට ලබා දෙන ඖෂධ පවා නොමැති බවත්, මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ පවා දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් දැනගන්නට තිබේ.










