• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි!

August 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් ආසාදිතයින් මධ්‍යම රාත්‍රියේ පවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ එළිමහනේ රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්ව සිටි ආකාරය පිළිබඳව රටට හෙළි කළ මාධ්‍යවේදිනි තිලක්ෂණී මධුවන්තිගේ පියා කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ එම අනාවරණය, කළුබෝවිල රෝහලේ තත්ත්වය බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමට සමත්විය.

තමන් මෙන්ම තම මවත් කොවිඩ් ආසාදිතව සිටියදී පියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තිලක්ෂණී දින 5කට පෙර මෙලෙස සටහනක් තබා තිබුණි.

– උපුටා ගැනීම – 

“තාත්තා, ⁣ඔක්සිජන් සිලින්ඩරයකට ජීවිතය භාර දීලා අදට දින 11 ක්. ⁣කොවිඩ් නිවුමෝනියාව, මේ වෙද්දි තාත්තගෙ හැම ශක්තියක්ම උදුරගෙන. උසට සරිලන මහත සිරුරක් හිමි ඒ ශක්තිවන්ත මිනිසාට හුස්ම දෙන්නෙ යන්ත්‍රයක්. දියර වර්ග පමණක් ලබාගන්නා ඔහු, සති දෙකකින් කිසිදු ආහාරයක් ලබාගෙන නැහැ. අපේ බඩගිනි නිවපු තාත්තට කොයිතරම් ලොකු බඩගින්නක් දැනෙනවා ඇද්ද? සති දෙකක් නොකා ඉන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. වචනයකට දෙකකට වඩා කතා කරන්න බැරිව, පුතේ මට මහන්සියි කියලා ෆෝන් එක තියද්දි පපුව පිච්චිලා යනවා. ඔක්සිජන් මට්ටම දවසට තුන් හතර වතාවක් වේගයෙන් අඩු වෙද්දි පපුව ගැහෙනවා. දින 11 ක් දීලත් තවමත් ඔක්සිජන් මට්ටම සාමාන්‍ය මට්ටමට ඇවිත් නැහැ. කටේ තුවාල දාලා. උගුර ඉදිමිලා. දියර වර්ගයක්වත් පානය කරන්න බැරි තරමට උගුරේ වේදනාව. අනේ මගේ අහිංසක තාත්තා කොයි තරම් වේදනාවක් විදිනවද? අම්මාටත් මටත් කොරෝනා වෛරසය වැළඳී ඇති නිසා මේ ගෙවමින් සිටින්නෙ ජීවිතයේ දුෂ්කරම කාලයක්. මේ, සටහන ලිව්වෙ මගේ තාත්තට ඉක්මනින් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න ඔබේ ආශිර්වාදය අවශ්‍ය නිසයි. ජේ ඒ ඩී ධර්මදාස නමැති මගේ තාත්තාට ඉක්මන් සුවය පතා, ඔබ අදහන ආගමට අනූව ආශිර්වාදය ලබාදෙන්න. මා කළ පිනක් වේ නම්, ඒ පිං බලෙන් තාත්තාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා !!!.”

– උපුටා ගැනීම අවසන් –

SendShareShare
Previous Post

ලංකාවට හොඳටම කළේ එස්.බී.ද?

Next Post

පන්සල් වහලා! හිමිවරු නිරෝධායනයේ! පාංශුකූලය-හත්දවස ‘සූම්’ එකෙන් කරන්න ‘හෙල බොදු සවිය’ සූදානම්! මේ අංකවලට අමතන්න!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper