මාතර , වැලිගම , කනංකෙ ප්‍රදේශයේ , කොවිඩ් ආසාදනය වීමෙන් නිවසක් තුළ මියගිය 31 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහයේ ඉදිරි කටයුතු කිරීම සඳහා පැය 18 පමණ යනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පැමිණ නැත.
පසුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ මෘත දේහයේ අවසන් කටයුතු සඳහා වෑන් රථයකින් රැගෙන ගොස් ඇත.








