මහනුවර පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටින 63 දෙනකුගෙන්වි පුද්ගලයින් 46 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනකු මිය ගොස් ඇත.
ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.










