එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි රැස්වීමක් හෙට (15) දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් එහිදී සම්පූර්ණයෙන් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
දැනට සිදුකෙරෙන ප්‍රචාරක ව්‍යාපෘතිය පිළිබදව පූර්ණ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරෙන බවද දැනගන්නට ඇත.










