ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව මාස 2කින් රැස්වී නොමැති බව වාර්තා වේ.
මෙම ජීවන වියදම් කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූවද ඉකුත් මාස 2 තුළ එහි කිසිදු සාකච්ජාවක් පැවැත්වී නැත.
මේ බව විට බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට ජනතාව මැදැවිලි නගන ආකාරයක්ද දැකගන්නට ඇත.










