• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෝඩ් ප්ලේස් පාරේ රෑට මිනී පෙරහැරක්! මල් ශාලාවල මිනී පෙට්ටිත් ඉවර වෙලා!

August 15, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
වෝඩ් ප්ලේස් පාරේ රෑට මිනී පෙරහැරක්! මල් ශාලාවල මිනී පෙට්ටිත්  ඉවර වෙලා!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල රාත්‍රියට ‌වෝඩ් පෙදෙසේ ඇති ජාතික රෝහලේ මෘත ශරීීරාගාරය අසල ගේට්ටුව ජනතාවගෙන් පිරී‌ ගොස් ඇති ආකාරය පිළිබදව ‌ෆේස්බුක් පිටුවක ලියවී තිබූ සටහනක් මෙසේය.

මේ ඊයේ හවස 4 ට විතර මම ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් ගත්ත ජායාරූපයක්..

මේ ඔයා දකින්නෙ කොළඹ ජාතික රෝහලේ මෝචරිය ඉදිරිපිට ජායාරූපයක්..

මේ ත්‍රීවිල් උඩ ගැට ගහලා ගෙනත් තියෙන්නෙ බොහොම අඩු මුදලට හදපු ( අටෝගත්ත) මිනී පෙට්ටි.

මේ වගේ මිනිපෙට්ටි දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙ.. තමුන්ගෙ පවුලේ අයෙක් කොරෝනා නිසා මිය ගියාම ඒ පවුලේ උදවියට අවසන් කටයුතු කරන්න විසි තිස් දාස් ගානක පෙට්ටියක් ගන්න වත්කමක් නැත්නම් ඒ අය මෙහෙම එව්වා ගෙනත් දෙනවා..

මගේ කාර්‍යාලය තියෙන්නෙ මේ ලඟ පාතමයි.. මම වෙලාවකට ඔෆිස් එකේ බැල්කනියෙ ඉදන් ජාතික රෝහලේ මෝචරිය දිහා බලන් ඉන්නවා. ඒ මෝචරිය තමයි දැනට රෝහලේ කාර්‍ය බහුලම තැන වෙලා තියෙන්නෙ..

දුප්පත් මිනිස්සු හැමදාම මෝචරිය ඉස්සරහට ඇවිත් හඬා වැලපෙනවා . සමහරු බිම ඉඳගෙන අහල පහල ගස් බඳාගෙන ඉකි ගහ ගහ පොලවෙ පස් කකා අඬනවා .. හැමදාම හවස 6 ඉදන් පහුවදා පාන්දර 6 වෙනකම් මේ රෝහල් මාවතේ එක දිගට ගාල් කරලා තියෙන්නෙ කොරෝනා මෘත දේහ ආදාහනය සඳහා රැගෙන යාමට සුදානම් කල ගිලන් රථ පමණයි!!

මේ කොරෝනා මෘත දේහ දැන් දවල් කාලයේ ආදාහනාගාර වෙත රැගෙන යන්නෙ නෑ .. ඒක කරන්නෙ රාත්‍රිය පුරාවටයි..

ඉතින් හවස 6 ඉදන් පාන්දර 6 වෙනකන් මේ වෝඩ් ප්ලේස් එකේ මෝචරිය පාර තනිකර මෘත දේහ පෙරහැරක් විතරම විතරයි!!

මට අද දැන ගන්න ලැබුනා මල්ශාලා වල දැන් ඉල්ලුමට සරිලන මිනී පෙට්ටිත් නැහැල්ලු..

ඒ කියන්නෙ ඉස්සරහට ඔබට මේ වගේ අඩු ගානක මිනීපෙට්ටියකවත් අවසන් ගමන් යෑමේ අවස්ථාව නැති වෙනවා. සමහර විට ඔබට මට ඒ ගමන යන්න වේවි පොලිතින් උරයක එතිලා.. සමූහ මිනීවලක සමුහ සූසානයක අපිට එක්ව දැවී යන්ට වෙයි..

එදාට අපිට කෝටි ගාණාක පෙට්ටියක් ගන්න වත්කමක් තිබ්බත් අපේ ලඟම සහෘදයා වෙනුවෙන් ඒ අවම ගරුත්වයවත් දෙන්න බැරි වේවි!!

ඊයේ දිනයේ මරණ 156 ක්!!

සමහර විට අද මේ හුස්ම ගන්න ඔයා මම එයා හෙට death count එකට එකතු වෙලා තියේවි!!

එදාටත් මේ මූසල මාවත ඔහේ කිසි දෙයක් නොදන්න ගානට අපේ අවමංගල පෙරහැරට අවශ්‍ය කරන ශෝකාකූල මූසල පරිසරය මවාවි!!

මේ සටන ඉවර වෙද්දි අපි වටා ඉන්න බොහෝ දෙනා නොකියාම ගිහින් තියේවි!! 

🥺

– චන්‍යා හේරත් (fb) පිටුවෙන්

SendShareShare
Previous Post

කේක් කාලා AC කාමරවල ඉඳන් තීන්දු නොගෙන බිමට බැහැලා විසාලා මහනුවර ඇවිදින්න එන්න! (VIDEO)

Next Post

කාබනික පොහොර හැදිල්ල අලි බොරුවක්! ඇමැති ශෂින්ද්‍ර සිටි රැස්වීමේදී ආණ්ඩුවේම මන්ත්‍රී පෙන්වා දෙයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.