• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙල්ටාවෙන් නුවර බේරගන්න ක්‍රමය කිරිඇල්ල ‌ආණ්ඩුවට පෙන්වා දෙයි!

August 13, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මාස 10ක් ගියත් තවම ආණ්ඩුව කොරෝනා නීති හදලා නෑ
Share on WhatsAppShare on Facebook

මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාතට දෙවැනි එන්නත හැකි ඉක්මනින් ලබාදෙන ලෙස විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

‘කොවිඩ් වසංගතය අද රටපුරා සීග්‍රයෙන් පැතිරෙනවා. මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න වෛද්‍යවරුන්ට මම කථා කෙරුවා. ඔවුන් කිව්වා කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තවමත් මහනුවර ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා නෑ කියලා. හැබැයි දෙවැනි එන්නත දුන්නොත් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාත් බේරගන්න පුළුවන් බව වෛද්‍යවරු මට පැවසුවා. ඉතිං මම රජයට කියන්නේ ඉතාමත් ඉක්මනින් දෙවැනි එන්නත මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාතට ලබාදෙන්න. මොකද වෛද්‍යවරු කියනවා දෙවැනි එන්නත ඉක්මනින් ලබාදුන්නොත් කන්ද උඩරට පළාත්වල මේ වෛරසය පැතිරීම වලක්වන්න පුළුවන් කියලා. මොකද පළවෙනි ඉන්නත දෙන කොට සමහර ස්ථානවල එන්නත්ලාභීන්ගෙන් මේ අය අත්සන් ගත්තා දෙවැනි එන්නත අවශ්‍ය නෑ කියලා. ඇත්ත වශයෙන්ම මහනුවර ජනතාවගේ හිතේ කුකුසක් තියෙනවා කවදා දෙවැනි එන්නත ලැබෙයිද කියලා. ඉතින් මම රජයට කියනවා හැකි ඉක්මනින් දෙවැනි එන්නත ලබාදෙන්න කියලා. ඒ වගේම අද මත දෙකක් තියෙනවා මේ වෛරසය පාලනය කිරීම ගැන. වෛද්‍ය සංගම් සියල්ල කියනවා රට වහන්න කියලා. නමුත් කාර්ය සාධක බළකාය කියනවා රට විවෘත කරන්න කියලා. ඒ අය රට විවෘත කෙරුවා, රාජ්‍ය සේවකයන්ට වැඩට එන්න කිව්වා, බස් සේවාව ආරම්භ කෙරුවා. මේ අවස්ථාවේදී අපි හමුදාවේ දායකත්වය අගය කරනවා ඒ අයගේ සේවාව සුළු කොට තකන්න බෑ. මේ වගේ එන්නත් ප්‍රමාණයක් මෙතරම් ඉක්මනින් ජනතාවට ලබාදෙන්න පුළුවන් වුනේ හමුදාවේ දායකත්වය නිසයි. නමුත් අපි වෛද්‍ය මතයත් ගරු කරන්න ඕනේ. මොකද වෛද්‍යවරු තමයි වෛරසය පිළිබඳ දන්නේ. අපි ලෝකය පුරා බැලු‍වම බොහෝ රටවල් විවෘත කරලා තියෙන්නේ දෙවැනි මාත්‍රාව
දුන්නට පස්සේ. එම නිසා අපි රජයට කියනවා මුළු ලංකාවටම දෙවැනි මාත්‍රාව ලබාදීලා ක්‍රමානුකුලව රට විවෘත කරන්න කියලා. යැයි ඒ මහතා කීය.

SendShareShare
Previous Post

මරණ අතින් ලංකාව ‌‌ලොව 15ට එයි!

Next Post

චීනයෙන් විකිරණ කාන්දුවක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.