රජය ඊයේ දිනයේ දී නිකුත් කළ නිල සංඛ්‍යා දත්ත අනුව මරණ 156 ක් වාර්තා කිරීමත් සමග ඊයේ දිනයේ දී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පහළොස්වන රට ලංකාව බවට පත්ව ඇත.
ඊයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙනි. එම සංඛ්‍යාව මරණ 1466 කි.
බ‍්‍රසීලයි මරණ 975 කි.
මරණ 583ක් වාර්තා වූ ඉන්දියාව සිටින්නේ හයවන ස්ථානයේ ය.
ඊයේ දිනයේ එකදු මරණයක් හෝ වාර්තා නොවූ රටවල් සියයක් ලෝකයේ තිබේ.











