• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කහවත්තේ පිපිරුමකින් ගම්මු බයබිරාන්ත වෙලා!

August 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කහවත්තේ පිපිරුමකින් ගම්මු බයබිරාන්ත වෙලා!
Share on WhatsAppShare on Facebook

කහවත්ත නගරයට නුදුරු කහවතුකන්ද ප‍්‍රදේශයේ මහා හඬක් සමග ප‍්‍රදේශයේ පොළව සුළු වේලාවක් සෙලවීමක් ඇතිවීම නිසා ගම්වාසීහු බියට පත්ව සිටිති.

පෙරේදා (10 දා) රාත‍්‍රි හතයි තිහට පමණ මෙම ශබ්දය ඇසුණු බව ගම්වාසින් කහවත්ත පොලිසියට සහ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී තිබේ.

පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. රුවන්සිරි මහතා සඳහන් කළේ ගම්වාසින්ගෙන් ලද තොරතුරු අනුව මේ ගැන සොයා බලන බවත් භූවිද්‍යා හා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එම නිලධාරීන් ඊයේ (11 දා) ප‍්‍රදේශයට පැමිණිමට නියමිතව තිබූ බවත්ය.

කහවත්ත නගරයට මීටර් පන්සියයක් ආසන්නයේ පිහිටි කහවත්ත ඕපනායක පැරණි දුම්රිය මාර්ගය ආසන්නයේ නිවෙස්වල සිටි පිරිස් පවසන්නේ මහා හඩින් ඇතිවු ශබ්දයක් සමග පොළොව සෙලවී යන ආකාරය දැණුනු බවයි.

සමහර නිවෙස්වල දොර ජනෙල්ද සෙලවී ගිය බව ගම්වාසීහු පවසති. කිලෝමීටර දෙකක් දුරට මෙම හඬ ඇසි තිබේ. විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් පිපිරී යන තරමේ මහා හඬක් ඇසුණු බව ගම්වැසියකු වන කේ. නිශාන්ත මහතා පැවසීය.

පසුගිය 2004 වසරේදී කහවත්ත කන්ද නායයෑමේ අවදානමක් ඇති වීමෙන් පවුල් කිහිපයක්ද ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

එහිදී කහවතුකන්ද මුදුනේ ස්ථාන දෙකක පැලූම් ඉරි මතුවී තිබූ අතර කන්ද පාමුල නිවාස කිපයක් ඉරිතැලීම් ඇති වූ බව ගම්වාසීහු පවසති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර ඇතැයි ගම්වාසීහු පවසති.

පෙරේදා ඇතිවු ශබ්දය සහ පොළොව සෙලවීම ගැන බියක් ඇතිවි තිබෙන නිසා මේ ගැන ඉක්මනින් පරීක්ෂණයක් සිදු කරන මෙන් ගම්වාසීහු ඉල්ලිමක් කරති.

SendShareShare
Previous Post

දෙන්නෙම නෑ කිව්වත් ලාෆ් ගෑස් 363කින් නග්ගන්න අවසර දෙයි!

Next Post

ප්‍රධාන නගර 5කට ජොනී බැල්ම හෙළයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper