කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිවෙස්වල රැදී සිටින බව දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.
මෙම පිරිස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවත් මේ සදහා ග්‍රාමීය කමිටුවල සහායද සෞඛ්‍ය අංශ වෙත ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළේය.










