මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ සාකච්ජාවක් සදහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇත.
හෙට (11) දිනයේදී මෙම සාකච්ජාව පැවැත්වීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරය භාරගැනීමෙන් පසු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමග පවත්වන පළමු නිල රැස්වීම මෙය බවද දැනගන්නට තිබේ.










