බණ්ඩාරවෙල නගර මධ්‍යයේ ආසනයක් මත සිහිසුන්ව සිටි අයකුගේ සිරුරක් සුවසැරිය ගිලන් රියකින් පැමිණි සේවකයන් විසින් රැගෙන යන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කොට තිබේ.
‘පරෙස්සම් වෙන්න… මේ බණ්ඩාරවෙල…’ යනුවෙන් එහි සටහන් කිරීමට වීඩියෝව පළ කළ පුද්ගලයා පියවර ගෙන තිබිණ.










