තම පියා නිවෙසට සහ තමන්ට නොසලකන බව කියමින් හලාවත ප්‍රදේශයේ සිසුවියක් සිය පියාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.
සිය පියා නිවෙසට නොසැලකූවද අනියම් බිරියන්ට සලකන බවද මෙම සිසුවියගේ පැමිණිල්ලේ ඇතුළත්ව ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










