වර්ජනයේ නියුතු ගුරු සංගම් සමග සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
ඒ අනුව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී මෙම සාකච්ජා පැවැත්වීමට නියමිත බව දැනගන්නට තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් මෙම සාකච්ජාවන් සදහා එක්වීඹට නියමිතය.










