ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට ශ්‍රීලනිපය තින්දු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය මහත් කලබලයට පත්ව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අද (06) දහවල් එජාප සභාපති කබීර් හෂීම් මහතා සහ තවත් නියෝජිතයකු මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී එජාපයට සහාය පළ කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
නමුත් ජනාධිපතිවරයා ඊට එකගතාව පළ කොට නොමැති බවද දැනගන්නට ඇත.










