• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කප්පම් ගන්න මම හිඟන්නෙක් නෙමෙයි! ‌මට කෝටි 15ක ඉස්සන් කොටු තියෙනවා! ප්‍රියංකර කී කප්පම් ඇමැතිලා කතාවේ තොප්පිය සනත් නිශාන්ත දාගෙන!

July 21, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
කප්පම් ගන්න මම හිඟන්නෙක් නෙමෙයි! ‌මට කෝටි 15ක ඉස්සන් කොටු තියෙනවා! ප්‍රියංකර කී කප්පම් ඇමැතිලා කතාවේ තොප්පිය සනත් නිශාන්ත දාගෙන!
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පුත්තලමේ කප්පම්කාර දේශපාලකයන් බිහිවී සිටිනි බවත්, ජනාධිපතිවරයා ඇතුලු ප්‍රධානීන් දැනුවත් කළත් පලක් වී නොමැති බවත් කියමින් කළ චෝදනාවට පිළිතුරු ලබා දීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පියවර ගත්තේය.

අනුන්ගෙන් කප්පන් ගැනීමට තරම් තමන් හිඟන්නෙක් නොවන බවත් අක්කර සියයක ඉස්සන් කොටුවක් තමාට ඇති බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එහිදී කියා සිටියේය.

රාජය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා චෝදනා කරන ආකාරයට තමන් කිසි දිනක කප්පම් ගෙන නැති බවත් එසේ කප්පම් ගැනීමට හිඟන්නකු නොවන බවත් පවසන ඔහු තමනට කෝටි 15ක් පමණ වටිනා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක්, අක්කර සියයක ඉස්සන් වගාවක් ඇති බවත් පවසයි.

තම ඥාතීන්ටද ඉස්සන් වගා අක්කර දෙසීයකට වැඩිය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආනමඩුව ප්‍රදේශයේ වැසිකිලියක් හෝ නැති ජනතාවට බොරළු කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැසිකිලි පෝච්චියක් රැගෙන දී වැසිකිලි සකස්කර දීම කප්පම් ගැනීමක් නම් තමන් ඉන් එහාට ඒ සම්බන්ධයෙන් උත්තර නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

SendShareShare
Previous Post

කටකතා පැතිරුනාට ඇත්ත දන්නේ මම…

Next Post

මානව හිමිකම් ගැන කතා කළ පාකිස්තාන මන්ත්‍රිනියට වෙඩි තිබ්බේ කව්ද?

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper