එක්සත් ජාතික පක්ෂය බලය හෙබවූ පළාත් පාලන ආයතන 2ක බලය ලබා ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්වයන් සමත්ව තිබේ.
ඒ අනුව නාවලපිටිය නගර සභාවේ බලය පොහොට්ටුව විසින් අත්පත් කරගෙන ඇති අතර මහියංගන ප්රාදේශීය සභාවේ බලය ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්පත් කරගෙන ඇත.
මෙහිදී පැවැති රහස් ජන්දයෙන් ශ්රීලනිප අපේක්ෂකයා ජන්ද 12ක් ගෙන ඇති අතර එජාප අපේක්ෂකයා ලබා ගෙන ඇත්තේ ජන්ද 5ක් පමණි.










