කෙරවළපිටියේ LNG විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යපෘතිය සඳහා ලක්දනවි සමාගම සමග අවබෝධතා ගිවිසුමට එළැඹි බව අමෙරිකාවේ නිව් ෆෝට්ට්‍රෙස් නිවේදනය කර ඇත.
යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් මිලදී ගැනීමට සුදානමින් සිටින්නේද මෙම අමෙරිකානු ෆෝට්‍රස් සමාගමය.
ඒ පිළිබද කැබිනට් පත්‍රිකාවක්ද මේ වනවිට ඉදිරිපත් කොට ඇත.










