• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ගෙ වැඩක් සජිත්ගෙ පිටින් යයි! කෝප් කමිටුව ගැන හෙළිදරව්වක්! (PHOTOS & VIDEO)

July 15, 2021
in Exclusive
Reading Time: 12 mins read
A A
පොම්පියෝ ඉල්ලුවේ ත්‍රිකුණාමල වරායද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ ඩාලි පාරේ පිහිටි අක්කරයකුත් පර්චස් 26.5ක ඉඩමක් එවක හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම මත විකුණා දමා ඇති බවට හැගවෙන පරිදි රටට කීමට කෝප් කමිටුවේ සාමාජිකයන් කටයුතු කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මෙය සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට සැලසුම් සහගතව එල්ල කළ මඩ ප්‍රහාරයක් බව ඒ මහතා කීය.

මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් නිසි පරිදි දැනුවත් කොට නොතිබූ බවත්, එසේ කර තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු හෙළි කිරීමට ඉඩ තිබූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම හුවා දක්වන සිදුවීමට අදාළ ඉඩම නිවාස ව්‍යාපෘතියක් සදහා ඉන්දියානු එල්.එන්.ටී. සමාගමට ලබා දී ඇත්තේ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රෝෆ් මැතිනිය යටතේ බවත්, වසර ගණනාවක් ගොසිනුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් 2011 අගෝස්තු 07 වැනිදා එවකට හිටපු නිවාස සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අදාළ ඉඩම එල්.එන්.ටී සමාගමට ලබා දී ඉතිරි මිලියන 712ක මුදල ලබා ගත යුතු බවට අනුමැතිය ලබා ගෙන තිබිණ.

නමුතු වීරවංශ අමාත්‍යවරයාට එම මුදල ලබා ගැනීමට හැකිව තිබුණේ නැති බව පෙන්වා දුන් මරික්කාර් මහතා සජිත් ප්‍රේමදාස මහතා කළේ 2015දී අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ මහතාට ලබා ගත නොහැකි වූ මිලියන 712ක මුදල ලබා ගැනීමේ කාර්ය පමණක් බවකි.

ඒ අනුව ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග සාකච්ජා කොට ප්‍රේමදාස මහතා එම මුදල් අධිකාරියට ලබා ගෙන අධිකාරිය යටතේ ස්ථිර තැන්පතුවක් ලෙස තබා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී නැවත වතාවක් කෝප් කමිටුවට මෙම නිලධාරීන් කැදවා සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මහබැංකු කොල්ලය වගේ තවත් මහා කොල්ලයක් පාඨලී හෙළි කරයි! (VIDEO)

Next Post

බැසිල් කැඳවපු කර්මාන්තකරුවන්ගේ රැස්වීම විමල් නෑ! දැනුම් දී තිබියදීත් අම්පාරේ ගිහින්!

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.