මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිසට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සියල්ල යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් රැෙගන ෙගාස් තිෙබ්.
ඒ සම්බන්ධෙයන් මාධ්‍ය විසින් කළ අනාවරණෙයන් පසුව ඒ මහතා ෙමම ඇඳුම් පැළඳුම් ලබා දීම සිදු ෙකාට අැත.
පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 31 දෙනකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායනයට යොමු කර තිබිණ.










