• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිහඬ බව කියන්නෙත් තවත් හඬ නැගීමක්… මගේ ස්ථාවරයේ වෙනසක් නෑ…

July 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නිහඬ බව කියන්නෙත් තවත් හඬ නැගීමක්… මගේ ස්ථාවරයේ වෙනසක් නෑ…
Share on WhatsAppShare on Facebook

නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

කඩුවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයෙක් එනවට විරුද්ධව අපි කතා කළේ නෑ. අපි කතා කළේ 20 සංශෝධනය අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය කියන ප්‍රශ්නය නිරාකරණය විය යුතුයි කියන මතය. ඒ ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.“

ප්‍රශ්නය – බැසිල් රාපක්ෂ මහතා ට මුදල් අමාත්‍යාංශය ලබාදීම ගැන ඔබතුමන්ලාගේ පක්ෂය කැමති ද?

“අපි බැසිල් රාජපක්ෂ මහතයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනඟලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවන්. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ.“

ප්‍රශ්නය – ඔබතුමා විශ්වාස කරනවා ද කඩා වැටුණු ආර්ථිකය ට පණක් දෙන්නයි එතුමා ආවේ කියලා. 

“ආර්ථිකයේ තියෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මම දන්නේ නෑ එතුමාට ඒක පුළුවන් වෙයි ද ? බැරිවෙයි ද ? කියලා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඉතා වැදගත්.“

SendShareShare
Previous Post

තවත් කොරෝනා මරණ 33ක්…

Next Post

මාධ්‍යට වල්බූරු නිදහසක් ලෝකේ කොහෙවත් දීලා නැහැ! විපක්ෂ නායකවරයා කළේ මා‌ර්කටින් වැඩක්… (Video)

MORE NEWS

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Load More
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්....

Read more
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.