ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂය මේ වනවිට නිදහස් චතුරශ්‍රයේ විරෝධතාවයක එක්ව සිටී.
“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු- මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජනබලවේගය, සිවිල් සංවිධානය, සමගි තරුණ බලවේගය සහ සමගි වනිතා බලවේගය මේ සදහා එක්ව තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වේ.














