මේ දිනවල පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව සිටින බතික් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට විපක්ෂෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සදහන් කර සිටියේ දැන් දයාසිරි ජයසේකර මහතාට ඉතිරිව ඇත්තේ බතික්වලින් අමුඩයක් හදා එහි මැදට පොහොට්ටුව පෙනෙන ලෙස නව නිර්මාණයක් කර ලෙසය.
දැනට රට ගමන් කරන දිසාව අනුව ඉදිරියේදී ජනතාවට ඇදීමට සිදුවනු ඇත්තේ එවැනි ඇදුමක් බවද අප්පුහාමි මහතා කියා සිටියේය.










