තම නඩු තීන්දුව ලැබීමට ප්‍රථම තමන් සොබා දහමින් සාධාරණය ඉෂ්ට කර ගැනීම සදහා තමන් ලබන සතියේ සිට පොල් ගසන බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන්ගේ නිවසේ සීසීටීවී පරීක්ෂා කළේ නම් තමන් කුදලාගෙන ගිය ආකාරය දැකගත හැකි බවකි.










