• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ වෙනුවෙන් සජිත් පෙනී සිටී!

July 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජවිපෙ වෙනුවෙන් සජිත් පෙනී සිටී!
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ඇති සූදානම හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම වහාම නවතනු!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් ඇති බව වාර්තා වෙමින් තිබේ.

⏺️ආණ්ඩුවවේ මේ ආඥාදායක,ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පල කරමු.

⏺️මේ ආණ්ඩුව බිහිවූදා සිටම සිදු කරනු ලැබුවේ ජනතා හිතසුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජනජීවිත කබලෙන් ලිපට දමමින් පීඩා කිරීමය.එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සටන්බිමේ අරගලකරුවන්ව දඩයම් කිරීම ය.

⏺️දිනෙන් දින ජනතාවට අපේක්ෂාභංගත්වය උරුම කළ ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව මේ වන විටත් පෙළගැසෙමින් සිටින අතර එය ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්දනය ,තර්ජනය  සහ බිය ගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත්කර ගනිමින් ය.

⏺️මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයකටම ඇති අතර එය උල්ලංඝනය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට ඇත්තේ නැත .

⏺️ආණ්ඩුවට තමන්ගේ නොහැකියාව ,අසාර්ථකත්වය සහ අසංවේදී බව  වසාගන්නට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බිමේ සිටින අරගලකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම පුරවැසියන් දඩයම් කිරීමට කිසි ලෙසකින් වත්  ඉඩ නොතබන බවද අවධාරණය කරමු.

⏺️නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ,ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීම,ආණ්ඩුව විවේචනය කිරීම යනාදී අයිතිවාසිකම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කොට ඇති බව ආණ්ඩුව මතක තබා ගත යුතු අතර සහෝදර දේශපාලන පක්ෂ වලට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතයුතු සහ ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප දෙවරක් පසුබට නොවන බවද ආණ්ඩුවට මතක් කරනු කැමැත්තෙමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

ඇතුළෙ ඉඳන් බැසිල් රටම ‌කණපිට පෙරළන වැඩසටහනක් හදයි! EXCLUSIVE

Next Post

කාක්කන්ගේ පිහාටුවලට අපි බය නෑ! අපිව දාන්න හිරගෙවල් මදි වේවි! පොලිසිය අල්ලන්න හොයන විද්‍යාරත්න එළියට එයි! (VIDEO)

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.