• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගේ ඇමැතිකමේ තීන්දුව ජනපති පවර ගනී! මගෙන් ඕන දෙයක් ගන්න; අගමැති කියයි! EXCLUSIVE

July 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආවා… ආවා… බැසිල් ආවා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන අමාත්‍ය ධූරය සහ විෂයයන් සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පවරාගෙන ඇති බව දැනගන්නට ඇත.

‌මේ සම්බන්ධයෙන් ඊයේ දින ‌ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ජාවේදී මෙම තීන්දුව ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම රැස්වීම මුලින්ම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට ‌තීන්දු වී තිබුණද ජනාධිපතිවරයාගේ කාර්ය බහුලත්වය මත එය මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවෙසේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

මුලදී සාකච්ජාවට මේ තිදෙනා පමණක් සහභාගී වී ඇතත් සාකච්ජාව අතරමැදදී නාමල් රාජපක්ෂ මහතාද ඊට එක්ව තිබේ.

පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ හා නිපුණ රණවක යන මහත්වරුන්ද ඊට සම්බන්ධ වී ඇත.

කෙසේවෙතත් සාකච්ජාවේ මුල් අදියරේදී ආණ්ඩුවේ කටයුතු, ජාත්‍යන්තර තත්ත්වය ආදී අවශේෂ කරුණු පිළිබදව කතාබහ කෙරී ඇත.

පසුව විනාඩි 5ත් 7ත් අතර කාලයක් තුළ පමණක් බාසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සාකච්ජා වී තිබේ.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ තමන් සතු ඕනෑම අමාත්‍යංශයක් හෝ ආයතනයක් බැසිල්ට ලබා දීමට තමන් සූදානම් බවකි.

එමෙන්ම පාර්ලිමේන්තු පැමිණෙන දිනය සහ ඒ සදහා ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට තීරණය කරන ලෙසද දැනුම් දී ඇත.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන අමාත්‍යංශය සහ වීෂයයන් සම්බන්ධයෙන් වූ තීන්දුව ගැනීම ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ලංකාවේ මාධ්‍ය ගැන මරා දැමුණු භාරතගේ බිරිය කියපු දුක හිතෙන කතාව… (VIDEO)

Next Post

ආණ්ඩුව කාබනික පොහොර රටින් ගේන්න යයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.