• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් වෙනස් කරන්න තීන්දු කරයි! යුරෝපා කොමිසමේ සද්දයට බය වුණාවත්ද?

July 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
යුරෝපා කොමිසමෙන් ලංකාවට සල්ලි කන්දරාවක්
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට සහ ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති  කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති  පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කිරීමට ජුනි 21 වනදා යෝජනාවක් සම්මත වී තිබුණි.

එසේම ඒ සඳහා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක්ද ජුනි 24 වනදා පත්කරන ලදි.

ජුනි 24 වනදා බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක්ද නිදහස් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ GSP සහනය සම්බන්ධයෙන් වන එකඟතා සම්බන්ධයෙන්ද රජය නිරන්තරයෙන් යුරෝපා සංගමය සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවය.

SendShareShare
Previous Post

ආණ්ඩුව විදෙස් මුදල් රටින් පිටකිරීම සීමා කරයි! අතිවිශේෂ ගැසට් නිවේදනයක් එයි!

Next Post

යකඩ හොරා කෑ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා විශ්වාසභංගයෙන් පරාදයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper