වත්මන් ආණ්ඩුව සිදුකරන ආකාරයේ මුදල් මුද්‍රණය කිරීමක් ඉතිහාසයේ කෙදිනකවත් සිදුව නැති බව හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.
සිරස රූපවාහිනියේ පැතිකඩ සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එමෙන්ම ලංකාවේ මහබැංකුව ලෙබනනයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.











