ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (28) පැවැති මාධ්‍ය හමුවේදී විශේෂ අනාවරණයක් කළේය.
එහිදී ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ බුද්ධි අංශ ශක්තිමත් කොට නොමැති බවත්, අවම තරමින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෝ අල්ලා නොමැති බවත් කියා සිටියේය.










