• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ඇවිත් ඇමැතිකම අරන් තෙල් මිලයි-බඩු මිලයි බස්සනවා! ලන්සා වැඩේ අත්නොහරී!

June 27, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බයවෙන්න එපා: තෙල් එළියට ඇවිත් නෑ: ඇමැති කියයි
Share on WhatsAppShare on Facebook

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මේ අවස්ථාවේ සිදුවිය යුතු කාලීන අවශ්‍යතාවයක් බවත්, ඇමැතිකම ලබා ගැනීමෙන් පසුව තෙල් මිල හා බඩු මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත ඒ පිළිබඳව අදහස් දක්වමිනි.

වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරණ සමයේ ආර්ථික කළමනාකරණය හා රටේ සංවර්ධනය සදහා මහගු මෙහෙවරක් ඉටු කරමින් දකුණු ආසියාවේ සංවර්ධිත හා ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීමට එතුමා කටයුතු කළා. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම ඇතුළු විවිධ වැඩසටහන් රාශීයකට එතුමා දායකත්වය ලබා දුන්නා.

වර්තමානයේ කොවිඩ් අර්බුදය නිසා ලංකාවේ මෙන්ම ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. ලෝක වෙළදපොලේ තෙල් මිල ඉහළ යාම නිසා, ලංකාවේ තෙල් මිලද ඉහළ යාම නිසා ධීවර කේෂ්ත්‍රය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ සදහා ජනතාවට සහන ලබා දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා කැබිනට් මණ්ඩලය සමග සාකච්ජා කොට ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” හරහා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරලීමට හා මෙවර අයවැයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ජනතා අවශ්‍යතාවයන් ඉටු කරලීම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ශක්තියක් වීමට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටත සිටීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අමාත්‍ය ධූරයක් භාර ගැනීම කාලීන මෙන්ම ජනතාවගේද බලාපොරොත්තුවක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ පසුපෙළ ප්‍රමිතගේ ගෙදරට හදිසියේම රැස්වෙයි! තීන්දු රැසක් ගන්න සූදානම්!

Next Post

එන්නත් කමිටුවෙන් තවත් දෙදෙනෙක් අයින් වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.