ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පාර්ශවයට එක කර ගැනීම සදහා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
දිවුරුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අභයාරාමයට පැමිණි අවස්ථාවේදීද උන්වහන්සේ මේ බව වික්‍රමසිංහ මහතාට සදහන් කොට තිබිණ.
එහිදී උන්වහන්සේ කියා තිබුණේ රනිල්ගේ මොළය සහ මහින්දගේ කඳ එක්කළහොත් මේ රට ගොඩ ගත හැකි යැයි කියාය.










