ගොවීන් කාබනික පොහොර භාවිතය සදහා හුරු කිරීම වෙනුවෙන් කලාකරුවන් පිරිසක් එක්ව ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
මෙහිදී උමාරියා සිංහවංශ, නලින් පෙරේරා, රෝහණ බැද්දගේ, තිස්ස ජනනායක සහ සහන් රන්වල යන කලාකරුවන් මේ සදහා එක්ව සිටිති.
ආණ්ඩුව මීට සති දෙකකට ඉහතදී රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කළේය.










