හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනය බලා පටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මීට සතියකට ඉහතදී ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති හිටපු ජනාධිපතිවරිය සති කිහිපයක් සිය දරු මුනුපුරන් සමගින් එහි ගත කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ලංකාවේ දැනට පවතින දේශපාලන තත්ත්වය පිළිබදව හිටපු ජනාධිපතිවරිය දැඩි කලකිරීමට පත්ව සිටින බවද වාර්තා වේ.










