• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‌තෙල් මිල වැඩි කිරීම මහදවල් මංකොල්ලයක්!

June 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දෙයි.

එම නිවේදනය මෙසේය.

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි.  

රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ  කර මත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂික ය .දුර්දාන්ත ය.

මීට එරෙහිව විපක්ෂය හැටියට අප නොනැවතී අරගල කරන අතර විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගය එහි දිගුවකි.

ආණ්ඩුවේ අන්තනෝමතික  ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි වීමට හේතු කිහිපයක්ම තිබේ.

🔽 ලොව  භයානකම ව්‍යසනයට අපේ රටද මුහුණ දී සිටින මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහනයක් ලබා දීමය.

2020 වසරේදී ලොව අසීමිත ලෙස ඉන්ධන මිල පහල යද්දිත් එම වාසිය ජනතාවට  ලබා නොදුන් ආණ්ඩුට මේ මොහොතේ හෝ එය ක්‍රියාත්මක කිරීමට තිබුණි.

🔽 වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඉන්ධන මිල තිබුණේ 2015 වසරේ අප විසින් ආණ්ඩුව භාරගන්නා විට තිබුණු මිලටත් වඩා අඩු මිලකිනි.නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහල දමා තිබේ.

🔽 පසුගිය අපේ ආණ්ඩුව වකවානුවේ ක්‍රියාවට නංවා තිබූ මිල සූත්‍රය ප්‍රකාරව කටයුතු කළා නම් ලෝකයේ ඉන්ධන මිල බරපතළ ලෙස අඩු වූ 2020 වසරේ පවා එකී වාසිය ජනතාවට අසාමාන්‍ය ලෙස ලබා ගැනීමට හැකියාව තිබුණි.

නමුත් එකී මිල සූත්‍රය අහෝසි කරන බවට පවසමින් බලයට පත් ආණ්ඩුව ඉන්ධන මිලෙන් ද ජනතාවගේ ගෙල සිර කොට තිබේ.

🔽මේ ඉන්ධන මිල වැඩි වීමත් සමගම ඉතා ඉක්මනින් රටේ සමස්ත ක්ෂේත්‍රයන්හි මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි අතර එහි වින්දිතයින් බවට පත් වන්නේ මේ රටේ අහිංසක අසරණ ජනතාව ය.

🔽මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කරන බව පවසමින් 2020 ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වූ වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව අදාල අරමුදලට සිදු කළේ කුමක් දැයි යන්න පවා නිශ්චිත පැහැදිලි පිළිතුරක් රටට ලබා දී නැත.

🔽2008 වසරේදී ඉන්ධන මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා ලබා දුන්න ද එම තීන්දුව පවා එවක ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ ආණ්ඩුව මේ බරපතළ ව්‍යසනය මොහොතේ ජනතාවගේ ගෙල සිර කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව හි පවත්නා අමානුෂික ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

දෙවසරක් තිස්සේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති රටක,ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් පවා අහිමිව ගොස් අන්ත අසරණ දරු පරපුරක් සිටින රටක,පොහොර අහිමි වූ ගොවියන් සුසුම් හෙළමින් සිටින රටක ,ධීවරයින්ට සිය මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින රටක ,රාජ්‍ය සේවකයින් මෙන්ම  පෞද්ගලික අංශ සේවකයින් ද අන්ත අසරණව සිටින රටක ,රැකියා අහිමි වූ තරුණ පරපුර අපේක්ෂා භංග ව සිටින රටක වගකිවයුතු ආණ්ඩුවක් හැසිරෙන්නේ මෙලෙස නම් ඊට එරෙහිව නැගී සිටීමට විපක්ෂයේ අප කිසිවිටෙකත් පසුබට නොවන බව සහතික කරමු. 

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක

SendShareShare
Previous Post

ටෙලිකොම් නිකම් කරන්නම් කියපු කෝච්චි ටිකට් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 22කට චීනෙට දෙන්න යයි!

Next Post

හෙට සිට බාර් ඇරලා…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.