• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්බා කිලෝ එක 220යි: ‌ලාභය රුපියල් 80යි!

June 20, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්බා කිලෝ එක 220යි: ‌ලාභය රුපියල් 80යි!
Share on WhatsAppShare on Facebook

වෙළෙදපොළේ සහල් මිල ගණන් ඉතා ශීඝ්‍ර වශයෙන් ඉහළ යාමත් සමග කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකින් මෝල් හිමියන් රුපියල් අසූවකට ආසන්න ලාභයක් ලබන බව වාර්තා වේ.

ඉදිරි සති කිහිපය වන විට වෙළෙඳපොළේ සහල් මිල තවත් ඉහළ යා හැකි බවද සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති.

දැනටත් සියයට හතක් පමණ පරිභෝජනය කරනු ලබන කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයත් දෙසීය විස්සත් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වන්නේ.

මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන කීරි සම්බා සහල් පසුගිය යල කන්නයේ කිලෝග්‍රෑමය රුපියල් 50 – 60ත් අතර මිලට ගත් ඒවා බව සඳහන් වේ.

එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක පාලන මිලකට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි 08 වැනි දින ඉවත් කර ගැනීමත් සමග සහල් ව්‍යාපාරිකයන් රිසිසේ කීරි සම්බා මිල ඉහළ දැමීම ආරම්භ කළේය. සාමාන්‍යයෙන් කීරි සම්බා වී වලින් සහල් නිෂ්පාදනය කිරීමේදී නියම ගුණත්වය ගැනීම සඳහා මාස 8-12ක් පැරණි වී යොදා ගනියි.

සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් අවශ්‍ය අතර ගබඩා, විදුලිය, ශ්‍රමික, ප්‍රවාහන ආදිය සඳහා තවත් රුපියල් දහයක් පමණ වැය වේ.

ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා රුපියල් සියයක පමණ වියදමක් දරන අතර ඒවා කොළඹට ප්‍රවාහනයට හා සිල්ලර අලෙවි කෙරුණේ ලාභය සහ සහල් මෝල් හිමියාගේ ලාභයට රුපියල් විස්සක මිලක් තබාගෙන කීරි සම්බා සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක මිලකට අලෙවි කළ හැකිය.

මේ ආකාරයට නාඩු සහල් කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 110- 120ක මිලකටත්, සම්බා සහල් තොග මිල රුපියල් 140 – 150ක මිල ගණන් දක්වා වැඩි කිරීම නිසා සෑම සහල් වර්ගයකම සිල්ලර මිල තොග මිලේ සිට තවත් රුපියල් 5-10ක් අතර මිලකින් ඉහළ ගොස් ඇත. -අරුණ

SendShareShare
Previous Post

ඉල්ලා අස්වූ පැල්පිට විමල්ගේ රෙදි ගලවමින් ජනපතිට ලියුමක් යවයි!

Next Post

දෙමටගොඩ ප්‍රභේදයෙන් බිහිරි වීමේ අවදානමක්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.