ආණ්ඩුව ඇතුළේ තෙල් සමාගම්වල පදයට නැටවෙන මන්ත්‍රීවරුන් සිටින්නේ නම් මෙම විශ්වාසභංගයේදී ඔවුන් හෙළිදරව් වනු ඇති බවත්. ආණ්ඩුව පත් කොට වසරක් යාමට මත්තෙන් ඔවුන් හදුනාගැනීමට ලැබීම ස්වරණමය අවස්ථාවක් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










