• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්දි ගන්න බලාගෙන නැවේ ගින්න නිව්වේ නෑ! කපිතාන්ගෙන් වරාය අධිකාරියට ‌බරපතළ චෝදනාවක්!

June 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රසායනික නැවේ ගින්න දරුණු වෙයි: නැව දෙකට කැඩෙයිද? අලුත්ම වීඩියෝව මෙන්න EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

වන්දි ලබා ගැනීමේ අරමුණ ඇතිව, කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්.වී.එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමකින් තොරව, එය පැතිරී යාමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ඉඩ හැර ඇතැයි, එම නෞකාවේ කපිතාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා චෝදනා කරයි.

අත් අඩංගුවට ගනු ලැබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්, රුසියානු ජාතික විතාලේ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ජනාධිපති නීතීඥවරයා මේ බව සදහන් කළේ ය.

නැවේ ගින්න පිළිබදව, කපිතාන්වරයා විසින් 20 වන දා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම්වත් කළ බවත්, එදින පස්වරු 4.30 ට පමණ පැමිණි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්, පැය එකහමාරකට ආසන්න කාලයක් ගින්න පිළිබදව විමර්ශන කළ බවත් ඔහු පැවසී ය.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ, නැව තුළ තිබෙන බහාළුම්වල රසායනික කාන්දුවක් තිබෙන බව, නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය වරාය අධිකාරයට සගවා ඇති බවයි.

සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්තා උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කර ඇත්තේ, නැව ගිනි ගැනීමෙන් සහ මුහුදුබත් වීමෙන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව මහත් විනාශයක් මෙරට මුහුදු තීරයට සිදු ව ඇති බවයි.

නැවේ කපිතාන්වරයාට ඊයේ දිනයේ දී ඇප ලබා දුන් අතර, නඩුව නැවත ජූලි මාසයේ පළමුවැනිදා කැදවීමට නියමිතය.

SendShareShare
Previous Post

බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ! සුදර්ශනීත් බැසිල්ගෙ පැත්තේ! (VIDEO)

Next Post

ලෝක වෙළෙදපොළ කතා බොරු! තෙල් ගන්න අපිට සල්ලි නෑ!! වාහනවලින් යන්න එපා!! ගම්මන්පිලගෙන් රටම හෙල්ලෙන හෙළිදරව්වක්!!!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.