• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොරටු නගරාධිපති එක්ක ගැටුණු අයෙකුට පොලු ‌ප්‍රහාරයක් (VIDEO)

June 13, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පිස්සු කෙළපු මොරටු නගරාධිපතිගේ තවත් වීඩියෝවක් එළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගියදා මොරට නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සමග මතගැටුමක් ඇති කරගෙන තිබූ අයකුට අද (13) දිනයේ පොලු ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මොරටුව මහනගර සභාවේ පො.ජ.පෙ හිටපු නාගරික මන්ත්‍රීවරයකු විසින් මෙම ප්‍රහාරය  එල්ල කර ඇති බව පැවසේ.

පහරකෑමෙන් රොහල් ගත කර ඇත්තේ කඩලාන ගල්පිටහබඩ පදිංචි මහේෂ්ක මෙන්ඩිස් (48) නැමැති බොල්ගොඩ ගගේ බෝට්ටු අංගනයක් පවත්වාගෙන ගිය අයෙකි.

එම බෝට්ටු අංගනය අනවසර යැයි පවසා ඉකුත් මස එය ඉවත්කිරීමට මොරටුව නගර සභාව පියවර ගනු ලැබීය.

මෙහිදී මෙම පුද්ගලයා මොරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තදින් විවේචනයට ලක් කරනු දැකගන්නට ලැබිණ.

අද උදැසන මොහු සිය යතුරුපැදියෙන් තමාගේ නිවස වෙත පැමිණෙමින් සිටියදී හිටපු නාගරික මන්ත්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරිපිටදී පොල්ලකින් පහරදී ඇත .

පසුව තුවාලකරු පානදුර මුලික රෝහලට ඇතුලත් වී ඇති අතර පොලුවලින් පහරදී ඇති සැකකාර හිටපු මන්ත්‍රිවරයා තවමත් අත්අඩංගුවට ගෙන නැති බව තුවාල ලැබූ අය පවසයි

මේ පිළිබඳව මොරටුමුල්ල පොලිසියෙන් කළ විමසීමේ දී පොලීසිය පවසා සිටියේ යම් පහරදීමක් පිළිබඳව සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබුනු බවයි.

මෙම සිදුවීමට අදාළ වීඩියෝව ‌පහත පළවේ.

SendShareShare
Previous Post

බදු මුදල්වලින් සුපිරි වාහන ගේන්න එපා! ජනතාවට එන්නත් ගේන්න!! සජිත් පිල සුපිරි වාහන ප්‍රතික්ෂේප කරයි!!!

Next Post

ගම්මන්පිලට අයින් වෙන්න කියා ලියුම ගහපු සාගරත් හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper