අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ දැමීම මුල්කරගෙන ඇමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට පොහොට්ටුව මගින් ලිඛිතව දැනුම් දී සිටි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෙට (13) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
හෙට පෙරවරු 10ට මෙම සාකච්ජාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී තෙල් මිල ඉහළ දැමීම පසුපස ඇති තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට අමාත්‍යවරයා සූදානමින් සිටින බවද වාර්තා වේ.









