අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනා ගෙන ඇත.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාය.
අග්‍රාමාතයවරයා හමුවීම සදහා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදි ඒ මහතා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.










