• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පර්ල් ලංකාවට කරපු විනාසයක්…

June 3, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
රසායනික නැවේ ගින්න දරුණු වෙයි: නැව දෙකට කැඩෙයිද? අලුත්ම වීඩියෝව මෙන්න EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

X-PRESS PEARL නමැති බහාලුම් ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවේ X-Press Feeders සමගාමට අයත් 2021 වර්ෂයේ චීනයේ Zhoushan Changhong International Shipyard Co. Ltd විසින් නිපදවූවක්.

දිගින් මීටර් 185 ක් වූ අතර, පළල මීටර් 36 ක් වුණ X-PRESS PEARL නැවේ බර මෙට්‍රික් ටොන් 31,629 ක් වන අතර, එහි ගෙන යා හැකි බහලුම් වල උපරිම බර වෙන්නේ මෙට්‍රික් ටොන් 36,150 ක්.

මැලේසියාවේ Klang සිට සිංගප්පූරුව හා එමීර් රාජ්‍යයේ Jebel Ali හරහා කටාර් හි Hamad වරායට ගමන් කළ X-PRESS PEARL නැවේ නැවත එන ගමන යෙදී තිබුණේ ඉන්දියාවේ Hazira සහ ශ්‍රී ලංකාවේ කොළඹ හරහායි.

මේ නැවත එන ගමනේදී තමයි මෙම අනතුර සිදු වුණේ.

නැවේ නයිට්‍රික් ඇසිඩ් ගබඩාවේ ලීක් එකක් ගැන නැවේ කාර්ය මණ්ඩලය සොයාගන්නේ කටාර් වලදී.

එහෙත් එවැනි අවස්ථාවකට සුදුසු දෑ තමුන් ළඟ නැති බව පවසමින් Hammad සහ Hazira වරායන් දෙකම නැවෙන් ඒවා ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරනවා.

එවැනි පසුබිමක තමයි නැව කොළඹට පැමිණෙන්නේ.කොළඹ වරායට කිලෝමීටර් 18 ක් වයඹ දිශාවෙන් මැයි 19 වෙනිදා නැංගුරම් දාන නැව පලමු වරට ගින්නක් පිලිබඳ වරායට දැනුම් දෙන්නේ මැයි 20 වෙනිදා.

නැවේ කාර්ය මණ්ඩලය විසින් තමන්ගේ ගිනි නිවීමේ ක්‍රම මගින් ගින්න පාලනය කරගන්න උත්සාහයක් දෙනවා. නාවුක ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය තමන්ට සිටින විශේෂඥයන්ගේ සහය නැවට ලබා දීමට සූදානම් වෙන්නේ ඔය අතරෙයි.

මැයි 21 වෙනිදා ගින්න පැතිරෙන එක වැඩි වීමත් සමඟම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිනි නිවීමේ යාත්‍රා සහ ගුවන් හමුදාවේ Bell 131 ගුවන් යානාවක් නැව තියෙන ප්‍රදේශයට පිටත් කර හරිනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිරිස නැවට ඇතුල් වූ පසුවයි තේරුම් ගන්නේ වාර්තා කලාට වඩා දරුණු ගින්නක් නැවේ පවතින බව.

මේ මුදාගැනීමේ මෙහෙයුමට Posh Teal, Posh Hardy, Megha, Hercules සහ Mahawewa ගිනි නිවීමේ යාත්‍රා යොදා ගැනුනා.මැයි 23 වෙනිදා නැවේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නැවෙන් ඉවත කෙරෙනවා.

ඒ අතර ගිනි නිවීමේ භටයන් 12 දෙනෙක් නැවට ඇතුල් වෙනවා. මැයි 24 වෙනිදා නැවේ සෑහෙන්න ප්‍රමාණයකට ගින්න පැතිරෙන එක සිදු වෙනවා.

මැයි 25 වෙනිදා සිදු වුන විශාල පිපිරුමත් එක්කම නැවේ ඉතිරි කාර්ය මණ්ඩලයේ 13 දෙනාත්, ගිනි නිවීමේ භටයන් 12 දෙනාත් නැවෙන් ඉවත් කරගන්නවා.

දවස් කීපයක් නාවික හමුදාවේ සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ යාත්‍රා ගින්න මැඩපැවැත්වීමට මහත් පරිශ්‍රමයක් යොදනවා.

ගින්න නිවා දැමීමෙන් අනතුරුව එය ගැඹුරු මුහුදට ඇද ගෙන යාමේ මෙහෙයුමක් දියත් වුණත් නැවට පිරුණු වතුර නිසාම නව අස්ථාවර වීමෙන් නැව ක්‍රමයෙන් ඉන්දියන් සාගරයේ ගිලුනා.

මෙම X-PRESS PEARL නැවේ,මෙට්‍රික් ටොන් 297 ක දැවි තෙල් ද,මෙට්‍රික් ටොන් 51 ක සමුද්‍රීය දැවි තෙල් ද,මෙට්‍රික් ටොන් 25 ක නයිට්‍රික් අම්ලය ද,මෙට්‍රික් ටොන් 78 ක් බර ප්ලාස්ටික් පබළු (Nurdles) බිලියන 4 ක් පමණ ද,අන්තර්ගත වුනා.

මේ වනවිට ඇති වී තියෙන පාරිසරික ගැටළු පිලිබඳ තවම හරි තක්සේරුවක් නැහැ.

ඒත් එය මේ ඉතිහාසයේ සිදු වුණු විශාලතම පාරිසරික ව්‍යසනය හැටියටයි පරිසරවේදීන් හඳුන්වා දෙන්නේ. –

විකුම් හර්ෂණ -උපුටා ගැනීමකි ©️

SendShareShare
Previous Post

ෂැංග්‍රිලා පාටියේ පරීක්ෂණ කොටුවෙන් ගැලවෙයි!

Next Post

පිස්සු කෙළපු මොරටු නගරාධිපතිගේ තවත් වීඩියෝවක් එළියට එයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.